අද දිනයේ පාර්ලිමේන්තු සභාවට පැමිණි ජනාධිපතිවරයාට විපක්ෂය විසින් ගෝ ගෝඨා හෝම් කියමින් විරෝධය පළ කරන අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ කිසිවකු සභාගර්භයේ නොසිටීම විශේෂ සිදුවීමක් විය.
ජවිපෙ නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක, විජිත හේරත් සහ හරිනි අමරසූරිය යන තිදෙනා පාර්ලිමේන්තුව නියෝජනය කරයි.










