රට හමුවේ ගෑස් අර්බූදයක් මවා පා හදිසි මිලදී ගැනීම් යනුවෙන් කියමින් ආණ්ඩුව සිදුකරන ලද මහා ගෑස් වංචාවක තොරතුරු රටට හෙළිදරව් කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කා්ර් මහතා සදහන් කළේය.
දින වකවානු සහ ලියකියවිලි සහිතව මෙම හෙළිදරව් කිරීමට ඒ මහතා පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමක් විය.










