ජාත්‍යන්තර යෝග දින සැමරුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේදී අද (21) පැවැත්විණි.
එයට ඉන්දියානු මහා කොමසාරිස් මහ කොමසාරිස් හා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් සහභාගි විය.
කෙසේවෙතත් මෙහි ඇති විශේෂත්වය වන්නේ ජනතාව දින ගණන් පෝලිම්වල දුක් විදිද්දී ඊට කිසිදු පිළියමක් නොයොදා දේශපාලකයන් ආරක්ෂාව තර කරගෙන යෝග ව්‍යායාම කිරීමය.











