• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විදේශිකයන්ට ලංකාවේ කර්මාන්ත අරින්න අලුත් වැඩපිළිවෙළක්! අද රමේෂ් පතිරණටයි නිලධාරීන්ටයි ජනාධිපති දුන්නු නියෝග!

June 16, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
විදේශිකයන්ට ලංකාවේ කර්මාන්ත අරින්න අලුත් වැඩපිළිවෙළක්! අද රමේෂ් පතිරණටයි නිලධාරීන්ටයි ජනාධිපති දුන්නු නියෝග!
Share on WhatsAppShare on Facebook

කඩිනමින් විදේශ විනිමය උපයා ගැනීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉඩප්‍රස්ථා පුළුල් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

දීර්ඝ කාලයක සිට පවතින නීති – රීති ආයෝජන සඳහා දැඩි බාධාවක් ව පවතී.

ආයෝජන දිරිගැන්වීම වෙනුවෙන් නව උපායමාර්ග අනුගමනය කර කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කිරීමට ඇති බව ජනාධිපතිතුමා කියා සිටියි.

කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගතිය සමාලෝචනය සඳහා අද (16) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

විදේශ විනිමය ඉපැයිය හැකි කර්මාන්ත හඳුනා ගෙන ඒවායේ උන්නතිය වෙනුවෙන් ගත යුතු ඉදිරි වැඩපිළිවෙළ කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබී ය.

විදේශ විනිමය අර්බුදය හමුවේ කර්මාන්තකරුවන් මුහුණ දෙන අභියෝග සහ පිළියම් පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ.

අපනයන කර්මාන්ත ආශ්‍රිතව උපයන විදේශ විනිමය සෘජුව අමුද්‍රව්‍ය ආනයනය සඳහා යොදා ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට පැවසීය.

දේශීය කර්මාන්ත සඳහා නව ප්‍රතිපත්තියක් සකස් කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.

එහි ප්‍රධාන කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර ඉතා කෙටි කාලයකදී එය ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා කියා සිටියි.

මැණික් කර්මාන්තයෙන් ඉපැයිය හැකි විදේශ විනිමය ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පැවතුණ ද පවතින නීති – රීති හේතුවෙන් මැණික් සඳහා නිසි ලාභයක් මෙරටට හිමි නො වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය

නව කර්මාන්ත ඇති කිරීමේදී සහ අරඹා ඇති කර්මාන්ත පවත්වාගෙන යාමේදී බොහෝ රාජ්‍ය ආයතනවල ඇති නීතිරීති ඒවා අධෛර්යවත් කරන බව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් දයා රත්නායක මහතා සඳහන් කළේය.

මේ නිසා විදේශ ආයෝජකයන් රැසක් රටට අහිමි වූ බව ද දයා රත්නායක මහතා පැවසීය.

කර්මාන්ත සඳහා අනුමැතිය ලබා දෙන සියලු ආයතන එකම මේසයක සිට පවතින ගැටලු සඳහා විසඳුම් සෙවීමට පියවර නො ගත හොත් ආයෝජකයන් දිනාගත නො හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

රටේ ආර්ථිකය වෙළෙඳාම මත සැකසී තිබේ.

එය නිෂ්පාදන ආර්ථිකයක් බවට පත් කර ගැනීම කාලීන අවශ්‍යතාවක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, කර්මාන්ත අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතනවල නිලධාරිහු මේ අවස්ථාවට එක් ව සිටියහ.

SendShareShare
Previous Post

තවමත් කඩේ යන මාධ්‍ය ඇත්ත හංගද්දී තෙල් නැතිව රටම ඇවිලුණු හැටි සිරසෙන් හරියටම පෙන්වයි! කිලෝමීටර් ගණන් දිග පෝලිම්! ගෑස්-තෙල් එන දවසක් කියන්නත් බෑ! හැම තැනම උද්‌ඝෝෂණ! මිනිස්සු ඉන්නේ කේන්තියෙන්! සිරස රාත්‍රී හතේ ප්‍රවෘත්ති බලමු! (VIDEO)

Next Post

රට වහන්නද යන්නේ? ඇමැතිවරු බයවෙලා! ජනාධිපතිටයි අගමැතිටයි දිගට හරහට ඇමතුම්!

MORE NEWS

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.