විදුලි පනත් කෙටුම්පතට ජන්දය විමසීම සදහා සීනුව නාද කරන අවස්ථාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවෙන් පිටව ගිය බව දැනගන්නට ඇත.
අද පෙරවරුවේ මහින්දානන්ද මහතා කංචන විජේසේකර මහතාගෙන් මෙම කෙටුම්පත් ඉදිරිපත් නොකරන ලෙසද ඉල්ලා තිබිණ.










