• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක රැයකින් ගත්ත මෝඩ තීන්දුවක්! රටම විනාශ කරපු ඛේදවාචකයක්! වගකිවයුත්තන් වහාම රටට හෙළිකරන්න! විපක්ෂනායක ආණ්ඩුවෙන් ඉල්ලයි! (VIDEO)

June 8, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
උද්ඝෝෂණය මැද්දට ආයුධ ගත් යුනිෆෝම්කාරයො එව්වේ කව්ද? කව්ද දැන් මුදල් ඇමැති! පැන්ඩෝරා සල්ලිවලට මොකද කරන්නේ? සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා විසින් එක් රැයක් තුල ගනු ලැබූ අමනෝඥ තීන්දුවක් හේතුවෙන් මුළු රටම බලවත් ඛේදවාචකයකට ලක්ව ඇත. පොහොර තහනම් කරමින් ඔහු ගනු ලැබූ තීන්දුව හේතුකොටගෙන අද රටම ආහාර අර්බූදයකටත්, මහා සාගතයකටත් අත වනමින් සිටී.

මේ අර්බුදය පිළිබඳව පිළිබදව අද (08) පාර්ලිමේන්තුවේදී 27/2 හරහා ආණ්ඩුවට ප්‍රශ්න රැසක් ඉදිරිපත් කරමින් ප්‍රශ්න කළේ මේ අමනෝඥ තීන්දු හේතුවෙන් රට ව්‍යසනයට පත් කළේ ඇයි ද යන්නයි.

මෙතෙක් සහලින් ස්වයං පෝෂිතව පැවති අප රට, ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් එක් රැයකින් රසායනික පොහොර තහනම් කිරීමට ගත් එක් අමනෝඥ තීරණයක් නිසා සහමුලින්ම බිඳ වැටිණි. මෙම තීරණය අද වනවිට උග්‍ර සහල් මිළ ඉහළ යාමකට පමණක් නොව, ආහාර අර්බුදයකට ද පාර කපා ඇත. එතැනින් නොනැවතී, ඉදිරියේ දී ජනගහනයෙන් 1/3ක පමණ පිරිසක් මන්දපෝෂණයට ලක්විය හැකි බවට ද තොරතුරු වාර්තා වේ. සියලු දෙනාට ආහාර වේල් 2කට පමණක් සීමා වීමට සිදුවිය හැකි බවට වත්මන් අග්‍රාමාත්‍යවරයා විසින් ද පවසයි. අධි වේගයෙන් ඉහළ යන භාණ්ඩ මිළ නිසා මිනිසුන්ගේ ආහාර වේලක ඇති ප්‍රෝටීන ප්‍රමාණය ද ක්‍රමයෙන් අඩු වේ.

මේ සඳහා වගකිව යුතු සහ වගවිය යුතු පිරිස් තම තීරණ වැරදි බව පවසමින් ජනතාවගෙන් සමාව අයැද සිටිය ද වරද නිවැරදි කිරීමට එය ප්‍රමාණවත් නොවේ. සිය ජීවනෝපාය වශයෙන් ගොවිතැන් සිදු කළ පිරිස්වලට ගොවිතැන් සිදු කිරීමට නොහැකි තත්ත්වයකට පත් කොට, වෙනත් රැකියාවන් හි නියුතුව සිටි මිනිස්සුන්ට සිය අවශ්‍යතාවය වෙනුවෙන් වගාවේ නිරත වන ලෙසට ඉල්ලීම් කිරීම දැන් ආණ්ඩුවේ එකම විසඳුම බව පෙනේ. කෙසේ හෝ ඉදිරි කාලයේ දී ජනතාවගේ කුසගින්න නිවාලීම සඳහා ආහාර සැපයුම් ජාල ශක්තිමත් කිරීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය වේ.

SendShareShare
Previous Post

විදුලි මාෆියාව එක්ක කංචන ප්‍රසිද්ධියේ හැප්පෙයි! අද රෑ ඉදන් ඉඳන් වර්ජනය කරනවා කියද්දීත් විදුලිබල පනත ‌හෙට පාර්ලිමේන්තුවට ගෙන එන බව කියයි!

Next Post

අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන්න! ජොනී උසාවියෙන් නියෝගයක් ඉල්ලයි!

MORE NEWS

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper