• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ ‘මෙමරි රීසෙට්’ කතාවට සජිත් පෙරළා පහර දෙයි! ඕක ‘රීසෙට්’ කරන කොට පහුගිය අවුරුදු දෙකේ කරපුවාත් ‘මෙමරි’ එකට දාගන්න! මිනිස්සුන්ට ඒවා අමතක නෑ! (VIDEO)

June 7, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අගමැති පුටුවෙ ඉඳන් රනිල් ලංකාවේ උද්ඝෝෂණ නිසා සුද්දන්ට ලංකාවට එන්න එපා කියයි! විපක්ෂනායක පුටුවෙ ඉඳන් සජිත් අපේ රට සුරක්ෂිතයි… රට වටේම මුහුද… ස්වාභාවික සුන්දරත්වයෙන් අනූනයි! ඇවිත් රටේ ලස්සන බලන්න කියා සුද්දන්ගෙන් ඉල්ලයි! විනාඩි දෙකෙන් දෙන්නගේ වෙනස බලාගන්න! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලයේ කොවිඩ් වසංගතය දරුණු ලෙස පැතිර ගිය සමයේ දී දැඩි සීමාවන්ට යටත්ව වුව ද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයන් හි නියැලෙන්නන් සිය ව්‍යාපාර පවත්වා ගෙන යාමට සමත් වූ නමුත් ආණ්ඩුව විසින් හිතාමතා රට තුළ නිර්මාණය කළ ආර්ථික අර්බුදය හේතුවෙන් අද වනවිට එම ව්‍යාපාර බරපතල ලෙස කඩා වැටීමකට ලක්ව ඇති බව විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියේය.

පැවති ආණ්ඩුව හෝ පවතින ආණ්ඩුව ඒ සඳහා නිශ්චිත පිළිතුරක් ලබා දීමට අද වනතෙක් අසමත් වී ඇති බවද හෙතෙම සදහන් කර සිටියේය.

මෙහිදී අගමැති වික්‍රමසිංහ මහතා රටේ ආර්ථිකය රීසෙට් කළ යුතු බවට කළ ප්‍රකාශයට පෙරළා පිළිතුරු ලබා දුන් විපක්ෂනායකවරයා කියා සිටියේ එාස් රීසෙට් කරන විට ඉකුත් වසර දෙකහමාර තුළ සිදුවූ සිදුවීම් මෙමරි චිප් එකක දමා තබාගන්නා ලෙසය.

SendShareShare
Previous Post

ඉන්ධන ඉල්ලා මෝදර ධීවරයෝ මුහුදු නොයා මහපාරට ඇවිත්! (VIDEO)

Next Post

ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ඓතිහාසික කතාවක් කරයි! රනිල්ට දුවන්න දෙයි! රුවන්ගේ-වජිරගේ කලිසම් ගලවයි! කැබිනට් එකට ගත්තෙ රෑ එළිවෙනකම් හෙරොයින් ගහලා නයිට් කල්බ්වල වෛශ්‍යාවො එක්ක නිදියගන්න අය කියයි! සජබෙ ඇතුළෙ වැනි වැනී ඉන්න අයත් මේ කතාව හොඳට අහගන්න! (VIDEO)

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News
Exclusive

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News
Exclusive

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

G7 සමුළුව අමතමින් මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, අමෙරිකානු - ඉරාන අවබෝධතා ගිවිසුම අවසන් තීරණාත්මක...

Read more
මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.