• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේ කවුරුත් ගෝඨා හම්බවෙන්න ගියේ නෑ! යෝජනා බාර දීලත් නෑ! අරගල භූමියේ හදිසි මාධ්‍ය හමුවක්! එතකොට අරගලයේ නමින් ජනාධිපති හම්බවෙන්න ජනාධිපති මන්දිරයට ගිය ටීම් එක කව්ද? (VIDEO)

June 2, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
අපේ කවුරුත් ගෝඨා හම්බවෙන්න ගියේ නෑ! යෝජනා බාර දීලත් නෑ! අරගල භූමියේ හදිසි මාධ්‍ය හමුවක්! එතකොට අරගලයේ නමින් ජනාධිපති හම්බවෙන්න ජනාධිපති මන්දිරයට ගිය ටීම් එක කව්ද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

අරගල භූමියේ සිටින කිසිවකුත් ජනාධිපතිවරයා මුණගැසීමට ජනාධිපති මන්දිරයට ගොස් නොමැති බව අරගලයේ සැබෑ නියෝජිතයෝ සදහන් කර සිටියහ.

අරගලය සිදු කරන්නේ ගෝඨා ගෙදර යැවීමට බවත්, එවැනි පිරිස් සමග සාකච්ජා කිරීමට තරම් මන්ද මානසිකත්වයක් තමන්ට නොමැති බවත් ඔව්හු පැවසූහ.

කෙසේවෙතත් ඊයේ දිනයේදී ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කෙරුණු නිවේදනයක සදහන් වූයේ අරගලකරුවන් පැමිණ යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත බාර දුන් බවකි.

ජනපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය

ජාතික ප්‍රතිපත්තියක් උදෙසා වූ වෘත්තීයවේදීන්ගේ එකමුතුව, අරගලයට සම්බන්ධ වෘත්තීයවේදීන් සහ තරුණ කණ්ඩායමක් වර්තමාන දේශපාලන සහ ආර්ථික තත්ත්වය විසඳුමට ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් සංක්ෂිප්ත යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාර දෙයි.

යෝජනාවලිය භාර දීම අද (01) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී සිදු විය.

පවතින දේශපාලන, සමාජීය සහ ආර්ථික අර්බුදයට කෙටි, මධ්‍ය සහ දිගුකාලීනව ගත යුතු ක්‍රියාමාර්ග සහ ජනතා හිතකාමී නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.

මූලික කරුණු 11ක් සහිතව ඉදිරිපත් කෙරුණු යෝජනාවලිය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඉදිරි දින කිහිපය ඇතුළත මීළඟ සාකච්ඡාව පැවැත්වීමට එකඟතාව පළ කෙරිණ.

රට ගොඩනැඟීම සඳහා විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් නියෝජනය කරන කණ්ඩායම් කිහිපයක් සූදානම් බව සඳහන් කෙරුණු අතර එම පිරිසේ සාධනීය සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලය සහ සම්පත් ලබා දීමට තමා සූදානම් බව ජනාධිපතිතුමා පැවසීය.

සියලු අමාත්‍යාංශ වෙත නිශ්චිත ඉලක්කයන් සහිත සංවර්ධන වැඩපිළිවෙළක් වාර්ෂිකව ලබා දීමටත් එම ඉලක්කයන්හි ප්‍රගතිය ත්‍රෛමාසිකව විමර්ශනයට පියවර ගත යුතු බවත් වෘත්තීයවේදීහු පෙන්වා දුන්හ.

වසර අවසානයේ ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වන අමාත්‍යවරුන් සහ නිලධාරීන් එම තනතුරුවලින් ඉවත් කිරීමේ අවශ්‍යතාව එම යෝජනාවට ඇතුළත් වී තිබේ.

මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤාණිස්සර, ශාස්ත්‍රපති පූජ්‍ය විටියල කවිධජ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් හා ජාතික ප්‍රතිපත්තියක් සඳහා වූ වෘත්තීය එකමුතුව නියෝජනය කරමින් වෛද්‍ය අසෝක ජයසේන, නීතිවේදී නෙලුම් වේරගොඩ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවට අරගලයට සම්බන්ධ වෘත්තීයවේදීන් හා තරුණ කණ්ඩායමක් එක් ව සිටියහ.

අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

SendShareShare
Previous Post

විධායකය අහෝසි කරන්න බෑ! ජනපතිට ඇමැතිකම් දරන්නත් පුළුවන්! විජයදාස 21 ගැන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට කියයි

Next Post

දිනේෂ් ඇහුවෙ එක ප්‍රශ්නයයි! විපක්ෂ නායක තෝරන්නේ කොහොමද?

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.