වත්මන්වත්මන් ආණ්ඩුව වටා සිටින චෞර ධනපති වළල්ල මේ දිනවල පාර්ලිමේ්න්තුවේ ඔළුගෙඩි එහෙට මෙහෙට කරමින් සිටින බවත්, ඔවුන් සමග ආණ්ඩු නිර්මාණය කොට පළක් නොවන බවත් අනුර කුමාර දිසානායක මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ රට ගොඩනගනවා නම් පිරිසුදු ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බවයි.










