ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උද්ධමන අගය පසුගිය අප්‍රේල් මාසයේදී වාර්තා වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක දක්වා තිබේ.
ඒ අනුව අප්‍රේල් මාසයේ මෙරට උද්ධමනය 33.8%ක් ලෙස වාර්තා වී ඇත.
මෙහි ආහාර උද්ධමනය 44% ක් වන අතර ආහාර නොවන උද්ධමනය 56% කි.










