ඉන්ධන හිඟය උග්‍ර අතට පත්ව ඇති පසුබිමක අදත් දිවයින පුරා පිරවුම්හල් අසල දිගු පෝලිම් දැකගත හැකි වුණා.
පැය ගණනාවක් තිස්සේ පෝලිම්වල රැඳී සිටින ජනතාව බලධාරීන්ට තම දැඩි විරෝධය එල්ල කළේ මාර්ග වසා දමා ගමනාගමනයටද බාධා එල්ල කරමින්.

තවමත් නොවිසදුණු ගොවි ගැටලුවලට විසදුම් ඉල්ලා සමගි ජන බලවේගය අරලගංවිලදී හෙට දැවැන්ත ගොවි උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.