පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටුව අසල විරෝධතාවක නිරත පිරිසක් පොලිසිය සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගැනීමට තලංගම පොලිසිය කටයුතු කොට ඇත.
තරුණ තරුණියන් පිරිසක් ජනාධිපතිවරයාට විරුද්ධව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ නිරත වෙමින් සිටියදී පොලිසිය මෙලෙස පිරිස අත්අඩංගුවට ගෙන ඇත.










