• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙට ගෝල්ෆේස් පිටියට දහස් ගණනින් සරසවි සිසුන් එන බවට බුද්ධි අංශවලින් වාර්තාවක්! පොලිසිය වාරණයක් ඉල්ලයි! කොළඹ මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි!

April 23, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
විදුලි එළි දල්වමින් ගෝල්ෆේස් අරගලයේ සියලු දෙනා රඹුක්කන ම්ලේච්ජ ප්‍රහාරයට විරෝධය දක්වයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවට එරෙහිව ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන උද්ඝෝෂණයට සමගාමීව (24) හෙට දින පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් රාජ්‍ය දේපල වලට හානි සිදු වීමට ඉඩ ඉඩකඩ ඇති බැවින් එය නවතා දමන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි කොළඹ කොටුව පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ප්‍රභාකරන් මහතා අද (23) ප්‍රතික්ෂේප කළේය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් වැළැක්වීම සඳහා තමන්ට නියෝග නිකුත් කළ නොහැකි යැයි සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා උද්ඝෝෂණකරුවන් මහජන පිහිටා ඇතිවන ආකාරයෙන් හෝ රාජ්‍ය දේපලවලට හානි සිදු කරමින් උද්ඝෝෂණයේ නිරත වුවහොත් පොලිස් බලතල පාවිච්චි කරන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට දැනුම් දුන්නේය.

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 (01) වගන්තිය ප්‍රකාරව වගඋත්තරකරුවන් 16 දෙනෙකුට එරෙහිව කොළඹ කොටුව පොලීසිය අධිකරණයෙන් මෙම ඉල්ලීම ඉල්ලා තිබුණි.

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි, නිදහස් අධ්‍යාපනයක් උදෙසා සිසු ජන ව්‍යාපාරයේ කැදවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි, හෝමාගම පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ කුබල්වෙල විජිතනන්ද හිමි, අග්නිදිග විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ටෙරන්ස් අන්ජන රොද්‍රිගෝ, නැගෙනහිර විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමත් රන්දිම, කැළණිය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ශිහාන් සාලින්ද, විවෘත විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති රවිදු ලක්ශාන්, වයඹ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය සංගමයේ සභාපති කසුන් අවිශ්ක, රජරට විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හේශාන් හර්ෂණ, පේරාදෙණිය විශ්ව විශ්වවිද්‍යාල කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ලහිරු ප්‍රනාන්දු, අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ගණකාධිකරණ පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු තරිදු ප්‍රසාද්, යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය එකමුතුවේ සංවිධායක ප්‍රශාන් ප්‍රශාන්ත් ශෙට්ටි, පේරාදෙණිය විශ්වවිද්‍යාල සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති දේවින්ද මුහන්දිරම්, විවෘත විශ්වවිද්‍යාල ආදි විද්‍යාඥයින් ගේ ක්‍රියාකාරී සාමාජික උදාර සඳරුවන්, සබරගමුව විශ්ව විද්‍යාල ආදි විද්‍යාර්ථීන්ගේ ක්‍රියාකාරී සාමාජික මනෝජ් රණසිංහ, අන්තර් විශ්ව විශ්වවිද්‍යාලීය විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ වෙනත් තැනැත්තන් වෙත මෙම නියෝගය නිකුත් කරන ලෙසට කොටුව පොලිසිය අධිකරනයෙන් ඉල්ලා සිටිනු ලැබීය.

දහසක් පමණ පිරිසක් කැටුව කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල සිට හෝ වෙනත් ස්ථානයක සිට ගාලුමුවදොර උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට පැමිනෙන වගඋත්තරකරුවන් එහි රැය පහන් කිරීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි කොටුව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ප්‍රදේශයේ ඇති ප්‍රමුඛ පෙළේ රාජය ආයතන සහ නිල නිවාසවලට බලහත්කාරයෙන් ඇතුළු වීමේ අවදානමක් පවතින බවද බුද්ධි තොරතුරු මගින් හෙළි වී ඇතැයි සඳහන් කළ කොටුව පොලිසිය, එය වළකාලනු පිණිස මෙම නියෝගය නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පහත සඳහන් මාර්ග වලට යොමු වීම සහ එම ප්‍රදේශයේ පවතින කිසිදු රාජ්‍ය ආයතනයකට, නිල නිවාසයකට හෝ දේපළකට ඇතුළු වීම, හානි කිරීම සහ රාජකාරියේ නිරත රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ ප්‍රචණ්ඩකාරී හෝ නීති විරෝධී ක්‍රියාකාරකම් වලින් තොරව කටයුතු කරන ලෙසට වගඋත්තරකරුවන්ට එරෙහිව මෙම ආඥාව නිකුත් කරන්නැයි කොටුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

එන්. එච්. ඒ. වටරවුමේ සිට චෛත්‍ය පාර, එන්. එච්. ඒ. වටරවුමේ සිට ජනාධිපති මාවත, සෙරමික් හන්දියේ සිට යෝක් වීදිය, ජී ඕ එච් හන්දිය දක්වා බැංකු මාවත, සෙරමික් හන්දියේ සිට එන් එච් ඒ වටරවුම දක්වා ලෝටස් මාවත, පහල චැතැම් වීදිය, ජී එම් එච් හන්දියේ සිට ප්‍රධාන මාවත සහ ලේ deyen බැස්ටියන් මාවත සහ ලේඩියෙන් බැස්ටියන් මාවත යන ප්‍රදේශවලට උත්තරකරුවන් ඇතුළු පිරිසට ඇතුළුවීම තහනම් කරන ලෙසට ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා අනාගතයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් තමන්ට කිසිදු නියෝගයක් නිකුත් කළ නොහැකි බව සඳහන් කරමින් පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

SendShareShare
Previous Post

අරලිය ගහ මැදුර ඉදිරිපිට සුදු කොඩි-මල්වඩම්! (PHOTOS)

Next Post

චමින්ද අවසන් ගමන් යයි! අවසන් කටයුතුවලදී ඕමල්පේ හිමියන් කියපු කතාව! මහින්ද අගමැතිකමේ දිගටම! ණය ගැන ජනපති කතා කරයි! බය නැතිව රටට ඇත්ත කියන සිරස හතේ ප්‍රවෘත්ති මෙන්න! (VIDEO)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.