නව රාජ්‍ය ඇමැතිවරැන් 21 දෙනෙක් අද සවස (18) ජනාධිපති මන්දිරයේදී දිවුරැම් දුන්හ.
ගීතා කුමාරසිංහ, රෝහණ දිසානායක, කාදර් මස්තාන්, අශෝක ප්‍රියන්ත, ගුණපාල රත්නසේකර, කපිල නුවන් අතුකෝරළ, ගයාෂාන් නවන්දන, සුරේන්ද්‍ර රාඝවන් යන මහත්ම මහත්මීහු ද නව රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් වෙති.
- ජී.එල් පීරිස්- රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය
- රෝහණ දිසානායක -පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

20. සුරේන් රාඝවන් -අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය










