• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාමකාමී විරෝධතාකරුවන්ට හමුදා බලය යොදන්නේ නෑ! ෆීල්ඩ් මාෂල් එවපු පණිවුඩයට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න උත්තර යවයි!

April 17, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සාමකාමී විරෝධතාකරුවන්ට හමුදා බලය යොදන්නේ නෑ! ෆීල්ඩ් මාෂල් එවපු පණිවුඩයට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න උත්තර යවයි!
Share on WhatsAppShare on Facebook

සාමකාමී විරෝධතාකරුවන් වෙත හමුදා බලය අයුතු ලෙස යොදා ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරයි.

ආරක්ෂක ලේකම්වරයා උපුටා දක්වමින්, ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී විරෝධතා මැඩපැවැත්වීම සඳහා කිසිසේත්ම හමුදා භටයින් යොදා නොගන්නා බවය.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය මුහුණු පොතෙහි(Facebook), ආරක්ෂක ලේකම්වරයාට සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපතිවරයා අමතා තබා තිබූ සටහන සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය නිකුත් කර තිබේ.

නිවේදනයේ දැක්වෙන්නේ ප්‍රචණ්ඩකාරී අවස්ථාවකදී රටේ ආරක්ෂාව වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ආරක්ෂා කිරීමට සහ සියලු ශ්‍රී ලාංකිකයින් අතර සාමය සහ සහජීවනය ඇති කිරීමට පොලීසිය සහායක් ඉල්ලා සිටින අවස්ථාවකදී පමණක් පොලීසියේ ඉල්ලීම පරිදි හමුදා සහාය ලබාදෙන බවය.

සාමකාමී ලෙස විරෝධතාවයේ යෙදෙන පුද්ගලයින් අතරට බුද්ධි අංශ සාමාජිකයින් යවා ඔවුන් මගින් යම් කලකෝලාහල තත්ත්වයක් ඇති කර හෝ බෝම්බ පිපිරීමක් වැනි යමක් සිදුකර හුවා දක්වමින් ඔවුන් විසුරුවා හැරීමට ත්‍රිවිධ හමුදාවේ අදහසක් ඇතැයි සමාජ මාධ්‍යයේ පලවන, වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ද,ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා උපුටා දක්වමින් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා රටට සහ ජනතාවට ආදරය කරන සදාචාරාත්මක හමුදාවක් බවය.

සාමකාමී විරෝධතාවලට මුවා වී රාජ්‍ය දේපොළ හෝ පෞද්ගලික දේපොළ විනාශ කරන්නන්ට සහ ඒ සඳහා නායකත්වය දෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග පොලීසිය විසින් ගනු ලබන බවද ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කරයි.

SendShareShare
Previous Post

අපි කලින්ම කිව්වා! අවුරුදු කන්න ලයිට් දුන්නා! ‌හෙට ඉඳන් පැය 4ක් ලයිට් කපනවා!

Next Post

මේ ගෝල්ෆේස් එක නෙමෙයි! මෙල්බර්න් නුවර! ශ්‍රී ලාංකිකයො සියලු දෙනා මහපාරේ! (VIDEO & PHOTOS)

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.