දූෂිත දේශපාලඥයන් පන්නා දැමීමට මේ ආරම්භ කළ සටන නොවනවත්වාම ඉදිරියට රැගෙන යා යුතු බව ජනප්‍රිය නිවේදක පේෂල මනෝජ් තරුණයන්ගෙන් ඉල්ලීමක් කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ රස්තියාදු කතා කියමින් ජනතාව ගණන් නොගන්නා දේශපාලකයන් සහ හොරකම් තරන දේශපාලකයන් පන්නා දැමීම සදහා මෙම අරගය ඉදිරියටම සිදු කළ යුතු බවකි.










