• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් බලන්න තලවකැලේට මහා ජන ගඟක් ගලයි! ජනාධිපති එපා! ඒකා අධිපති එපා! (VIDEO & PHOTOS)

April 7, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
සජිත් බලන්න තලවකැලේට මහා ජන ගඟක් ගලයි! ජනාධිපති එපා! ඒකා අධිපති එපා! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

විධායක ජනාධිපති ක්‍රමය සහමුලින්ම  අහෝසි කොට ඒ හරහා ඒකාධිපති ආඥාදායකත්වය සහමුලින් ඉවත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටට අවශ්‍ය වන්නේ ලක්ෂ 220ටම නිදහසේ නිවහල්ව ජීවත් විය හැකි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් බව පැවසූ විපක්ෂ නායකතුමා, ඒ වෙනුවෙන් කළ හැකි සියල්ල සිදු කරන බවද පැවසීය.

ආණ්ඩුවේ දුර්ධාන්ත පාලනයට එරෙහිව සමගි ජන බලවේගයේ සන්ධානගත  දමිළ ප‍්‍රගතිශිලි සන්ධානයේ උප සභාපති පලනි දිගම්බරම් මහතාගේ සංවිධායකත්වයෙන් දැවැන්ත විරෝධතාවයක් තලවාකැලේ දී අද (07) පැවැත්විණි.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාවට අති විශාල ජනකායක් පැමිණ සිටියහ.

ජාතිය ආගම් පක්ෂ පාට භේද නොතකා මහපාරට පැමිණි ජනතාවගේ හදගැස්ම ආණ්ඩුව තේරුම් ගත යුතු බවත් කිසිසේත් එවැනි තේරුම් ගැනීමට ආණ්ඩුව සූදානම් නැති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

සුවිශාල ප්‍රශ්න රැසක් මැද ජනතාවට ජීවත්වීමට සිදුව ඇති බවත් ඒ ප්‍රශ්න සියල්ල ආණ්ඩුව විසින් නිර්මාණය කළ ඒවා බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

ජාති භේදය ආගම් භේදය පක්ෂ භේදය අවුස්සමින් ජනතා විරෝධය යටපත් කිරීමට කිසිවෙක් උත්සාහ කරනවා නම් සමගි ජන බලවේගය ඊට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය අරගලයක යෙදෙන බව ද ඒ මහතා පැවැසීය.

වතු කම්කරුවන් ලෙස දුක්විඳින ජනතාව වතු හිමියන් බවට පත් පත්කිරීමේ සිහිනය සැබෑ කිරිම වෙනුවෙන් තමන් ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බව ද විපක්ෂ නායකතුමා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

අගුණකොළපැලැස්සේදී කාන්තාවක් ‘නාමල්ගේ’ කනට ගහයි! (VIDEO)

Next Post

අද ලංකාවට වෙලා තියෙන දේ ගැන අවුරුදු 110කට කලින් මැකලම් ආණ්ඩුකාරයා කියපු ටක්කෙටම හරි ගිය සාත්තරේ!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper