නිමල් ලන්සා මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කයම නියෝජනය කරන අමාත්‍යවරයකු වන ඉන්දික අනුරුද්ධ මහතා අදහස් දැක්වීමට පියවර ගෙන තිබිණ.
එහිදී අනුරුද්ධ මහතා කියා සිටියේ ලන්සා ඇමැතිතුමා එසේ කළාට අප එසේ ආණ්ඩුව අතරමග දමා ඉවත්වීමට සූදානම් නැති බවකි.










