විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමග සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් කොළඹට පැමිණෙන ආකාරය දැක්වෙන ගුවනින් ගත් වීඩියෝ රැසක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන් වෙත මුදා හැර තිබේ.
මෙම වීඩියෝ කිහිපය ලබා ගෙන ඇත්තේ නිල කැමරාකරුවන් විසින් ගෝල්ෆේස් පිටිය අවට ඇති උස් ගොඩනැගිලිවල සහ හෝටල්වල සිටින ජනතාව විසිනි.










