මේ වනවිට ඇමැතිකම්වවලින් ඉවත් කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මහත්වරුන් විසින් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වේවෙ සාකච්ජාවට අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාද එක් ව සිටී.
වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ තමන් ඇමැතිකමේ කටයුතුවලින් ඉවත් වන බවයි.
එම මාධ්‍ය හමුව පහත පළවේ.










