යුක්රේනය සමග ඇතිකරගෙන සිටින යුද ගැටුම් හේතුවෙන් වෝල්ට් ඩිස්නි-වෝනර් බ්‍රදර්ස්-පැරමවුන්ට් සහ නෙට්ෆ්ලික්ස් යන දැවැන්ත සිනමා සමාගම් රුසියාවට සිය චිත්‍රපට බෙදාහැරීම අත්හිටුවීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ඉදිරියේදී තිරගත වීමට නියමිත නව ‘බැට් මෑන්’ චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව රුසියානුවන්ට අහිමි වී තිබේ.










