• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘හසලක ගාමිණී’ යුක්රේනයෙන් උපදී! සදාතනික මතකයක් ලෝකයටම ඉතුරු කරයි!

March 1, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
‘හසලක ගාමිණී’ යුක්රේනයෙන් උපදී! සදාතනික මතකයක් ලෝකයටම ඉතුරු කරයි!
Share on WhatsAppShare on Facebook

යුධ ගැටුමක් කියන්නේ අතිශය අමිහිරි කටුක මානව සංහතියට බරපතළ පීඩා ගෙනදෙන ක්‍රියාවලියක් වුවත් මේ සෑම යුද්ධයකදීම වීරයන්, පුරාතනයන් බිහිවීම නොවැළැක්විය හැකි කාරණයක්.

මේ වීරයන් මිත්‍ර පාර්ශව මෙන්ම ප්‍රතිපාර්ශවය ද නියෝජනය කරනවා.

මේ ආකාරයේ යුද විරුවන් පිළිබඳව අපට ඈත ඉතිහාසයේ සිට ඕනෑ තරම් උදාහරණ ගෙනහැර දැක්විය හැකියි.

හර්කියුලිස්, ස්පාර්ටකස්, ආදී ඈත අතීතයේ යුද විරුවන්, එමෙන්ම ජුලියස් සීසර්, මහා ඇලෙක්සැන්ඩර් වැනි අධිරාජ්‍යයන් ගොඩනැඟූ යුධ විරුවන් ද ඉන් පසුකාලීන ව ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයාගේ සිට පර්සියාවේ යුද විරුවන් ද ඊටත් පසු පසින් පළමු දෙවැනි ලෝක යුද්ධවල දී දනන් තුඩග රැව් පිළිරැව් දුන් යුධ විරුවන්ගේ නාමාවලිය ද ලෝක යුද ඉතිහාසය වර්ණවත් කරනවා.

මේ සියල්ලට වඩා අපට වඩාත් සමීප කටුක අත්දැකීම් ගෙනදුන් තිස් වසරක සිවිල් යුද්ධය තුළ මෙරට සිංහල, දෙමළ සමාජය තුළ මුල් බැසගත් යුධ විරුවන් රැසක් ද අපේ මතකයේ තවමත් හොඳින් රැඳී තිබෙනවා.

යුද්ධය හමුවේ සිය ජීවිතය පුදා අලිමංකඩ කදවුර බේරාගැනීම සඳහා පුපුරන ද්‍රව්‍ය පුරවාගත් ඩෝසර් රථයකට බෝම්බ රැගෙන පැන එම ඩෝසර රථයත් පුපුරුවා සිය ජීවිතය පූජා කළ හසලක ගාමිණීගේ කුලරත්න මතකය මෙරට යුද ඉතිහාසයෙන් ඉවත් කළ නොහැකි මතකයක්.

දැන් මුලු ලෝකයේ ම අවධානය දිනාගත් නව යුධ ගැටුමක් බෝල්ටික් කලාපයේ ඇවිළෙමින් තිබෙනවා.

තවමත් දින දෙකක් පමනක් වයසැති මෙම යුද ගැටුම් මැද්දේ අද වාර්තා වූ එක්තරා සිදුවීමක් මේ හසලක ගාමිණීගේ මතකය නැවත අලුත් කරන්නට සමත් වුණා.

මෙම සිදුවීමේ කතා නායකයා යුක්‍රේන යුද හමුදා ඉංජිනේරු බලකායේ තරුණ සෙබලෙක්.

ස්කකුන් විටාලි නම් වූ මේ තිස් එක් හැවිරිදි යුක්‍රේනුවා මේ වනවිටත් එරට යුද ඉතිහාසය තුළ ඔහුගේ නම නොමැකෙන ලෙස සටහන් තබා ගෙන අවසන්.

යුක්‍රේනයේ හෙනිචෙස්ක් පාලම පසු කරමින් යුක්‍රේන කිව් අගනුවරට පිවිසිම සඳහා රුසියානු යුද ටැංකි මාලාවක් ක්‍රමයෙන් ඉදිරියට ඇදෙන අයුරු යුක්‍රේන ආරක්ෂක හමුදාවන් නිරීක්ෂණය කළා.

මෙම යුද ටැංකි මාලාව නැවැත්වීම සඳහා ගත හැකි වඩාත් සුදුසු ක්‍රියාමාර්ගය වූයේ එම මාර්ගයේ ඉදිරියේ පිහිටා ඇති විශාල පාලමක් පුපුරුවා හැරීම යි.

මෙය අතිශය සංකීර්ණ කාරණයක් වූයේ එම යුද ටැංකි මාලාවේ වේගවත් ඉදිරි ගමන හේතුවෙන්.කෙසේ වෙතත් ඉංජිනේරු ඛණ්ඩය එක්වී වහ වහා හෙනිචෙස්ක් ප්‍රදේශයෙහි පිහිටා තිබූ මෙම පාලමේ අධි බලති බෝම්බ ගණනාවක් සවි කරනු ලැබුවා.

එකිනෙක සම්බන්ධ කරන ලද මෙම බෝම්බ පුපුරුවා හැරීම සාමාන්‍යයෙන් සිදු කරනුයේ දුරස්ථ පාලක උපකරණ භාවිත කරමින්.

නමුත් ලහි ලහියේ සිදු කෙරුණු මෙම බෝම්බ සවි කිරීමට එවන් පහසුකමක් සලසා ගැනීමට මෙම ඛණ්ඩයට හැකියාවක් ලැබුනේ නැහැ.

බෝම්බ සවි කිරීමෙන් අනතුරුව රුසියානු යුද ටැංකි තර්ජනය ලං ලංව දැනෙනා විට මෙම ඉංජිනේරු ඛණ්ඩයේ ඊළඟ අභියෝගය වූයේ මෙම බෝම්බ මාලාව පුපුරුවා දමන්නේ කෙලෙසද යන්නයි.

මෙහිදී ස්වේච්ඡාවෙන් මෙම බෝම්බ පුපුරා හැරීම සඳහා ඉදිරිපත් වන්නේ 31 හැවිරිදි ඉංජිනේරු භට ස්කකුන් විටාලියි.

තම කණ්ඩායම් සගයින්ට පසු බැසීමට ඉඩ සලසා විටාලි පාලම මත අටවා තිබූ බෝම්බ මාලාව පුපුුපුරුවා හරින්නේ ඒ සමග තමන්ගේ ජීවිතයේ අවසන් හුස්ම පොද වා තලය වෙත එක් කරමින්.

කීරි ගැහෙන සීතලේ විටාලි ගේ සිරුරෙන් ගලාගිය උණුසුම් රුහිරු ධාරාවන් යුක්‍රේන බිම සිප ගත්තේ විටාලි ගේ මෙම වීර ක්‍රියාව හේතුවෙන් හෙනිචෙස්ක් පාලම හරහා යුක්‍රේනයේ කිව් අගනගරය බලා ගමන් කරමින් තිබූ රුසියානු යුද ටැංකි අසූවකට සහ සන්නද්ධ රථ 50 ඔවුන්ගේ ගමන් මග සම්පූර්ණයෙන්ම අහුරා දමමින්.

එපමණක්ද නොවේ යුක්‍රේනුවන්ට හැමදාමත් ආඩම්බරයෙන් කතා කළ හැකි සදාතනික යුධ විරුවෙකුගේ නමක් ඔවුන්ගේ ඉතිහාසය තුළ, හදවත් තුල නොමැකෙන ලෙස සටහන් තබමින්.

අන්තර්ජාලයෙන් උපුටා ගැණුනකි!

SendShareShare
Previous Post

හයිවේ එකේ නුවරටම යන්න පුලුවන් දිනය ජොනී අනුනායක හිමියන්ට හරියටම කියයි! (PHOTOS)

Next Post

පළාත් සභා ජන්දෙට ලෑස්ති වෙන්න! ප්‍රබල තානාපති කාර්යාලයකින් දෙමළ සන්ධානයට දැනුම් දීමක්! EXCLUSIVE

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.