• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාව ගැන බැෂලේ සඳුදා ජිනීවාවලට දාන්න යන භයානක වාර්තාව මෙන්න!

February 26, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
ලංකාව ගැන බැෂලේ සඳුදා ජිනීවාවලට දාන්න යන භයානක වාර්තාව මෙන්න!
Share on WhatsAppShare on Facebook

මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ 49 වැනි සැසිවාරයට ඉදිරිපත් කෙරෙන මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව නිකුත් කර තිබේ.

එය ලබන මාර්තු මුල් සතියේ කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන අතර විවාදයක් ද පැවැත්වෙනු ඇත.

අදාල පිටු 17කින් යුත් වාර්තාව මේ වන විට නිකුත් කර තිබේ.

මානව හිමිකම් මහකොමසාරිස් මිශෙල් බැශලේ මහත්මිය එමගින් කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති අතර නිර්දේශ කිහිපයක් ද ඉදිරිපත් කර ඇත.

මෙවර වාර්තාව සකස් කිරීමට පෙර නියෝජිත පිරිසකට මෙරටට පැමිණෙන  ලෙස ලක් රජය ඇරයුම් කරතිබූ නමුත් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තම නියෝජිත පිරිස ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ අදාල කරුණු රැස්කර ගත් බවද එහි ස්ඳහන් ය.

එම පියවර සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමසාරිස්වරිය ලක් රජය ඇගයීමට ලක්කර තිබේ.

කෙසේ වෙතත් ලංකාවේ සිවිල් සමාජ ජන ජීවිතයට බලපාන පරිදි හමුදාකරණය ඉහල ගොස් ඇති බව අදාළ වාර්තාවේ දැක්වේ.

ඇතැම් මානව හිමිකම් චෝදනා එල්ලවූ හමුදා නිලධාරීන් රජයේ පරිපාලනමය තනතුරුවලට පත්කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමසාරිස්වරිය අවධානය ට ලක් කර ඇත.

උතුරේ ඉඩම්ගැටලුව සම්බන්ධයෙන් ද එම වාර්තාවේ අවධාරණය කර ඇත.

එ මෙන්ම ජාතික සංහිඳියාව ට බලපෑම් වන පරිදි රජය ඇතැම් පත්කිරීම් සිදුකර ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

එක රටක් එක නීතියක් ජනාධිපති කාරිය සාධක බලකායේ මුල් පුටුවට බොදුබල සේනා සංවිධානයේ හිමිනමක් පත් කිරීම, යුද විරුවන් සිහිකිරීම සඳහා අනුරාධපුරයේ සෑයක් ඉදිකිරීම, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට හිමිනමක් පත් කිරීම ද ඒ යටතේ ඇය සිය වාර්තාවේ ඇතුළත් කර තිබේ.

සිවිල් ක්‍රියාකාරිකයින් පසුපස හඹායාම් ද ඉහළ ගොස් ඇතැයි උදාහරණ සිදුවීම් කිහිපයක් සමග මෙම මානව හිමිකම් පිළිබද වාර්තාවට ඇතුළත් කර තිබේ.

පසුගිය සමයේ පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් ඝාතනය වීම මානව හිමිකම් මහකොමසාරිස්වරිය දැඩි අවධානය යොමුකර ඇත.

ඒ සම්බන්ධයෙන් මෙරට නීති අංශ ද රජයට කරුණු දක්වා ඇතිබව ඇය සිහිපත් කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට මෑතකදී ගෙන ආ සංශෝධන අගය කරන මහකොමසාරිස්වරිය එම කටයුතු කඩිනමින් අවසන් කිටීම අවශ්‍ය බව පවසයි.

හිජාස් හිස්බුල්ලා වැනි ත්‍රස්තවාදය ට එරෙහි පනතේ ප්‍රතිපාදන මත කරන ලද අත් අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගත් ආකාරය ද මෙම වාර්තාවේ සඳහන් වන අතර මානව හිමිකම් මහකොමසාරිස්වරිය පවසන්නේ PTA සංශෝධන ක්‍රියාත්මක වනතුරු පවතින ප්‍රතිපාදන යටතේ තවදුරටත් කටයුතු කිරීම නවත්වන ලෙසයි.

මේ අතර යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් මෑතකදී මතුවූ කරුණු ගැනද එහි අවධානය ට ලක්කර තිබේ.

තරුණයින් 11 දෙනෙකු ඝාතනයට ලක් වීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයාගේ නඩු කටයුතු සම්බන්ධ ප්‍රගතිය මෙන්ම ,ඔහු රාජ්‍ය තනතුරකට පත්කිරීම කෙරෙහිද වාර්තාවේ අවධානය ට ලක්කර ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ කැරැල්ල අතරතුර රැඳවියන් මියයාමේ සිදුවීමේ චූදිතයන් ට  දුන් අධිකරණ ක්‍රියාමාර්ගයද එහි අන්තර්ගත කර ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ ජනාධිපති කොමිශන් වාර්තාව ප්‍රසිද්ධ කර නොමැති බවද මෙම වාර්තාවේ අවධානය ට ලක්කර තිබේ . එවන් පසුබිමක බොරැල්ල දේවස්ථානයක තිබී අත්බෝම්බයක් හමුවීමද වාර්තාවට ඇතුළත් කර ඇති සිදුවීමකි.

නීතිපතිවරයා විසින් ඇතැම් නඩු ඉවත්කර ගැනීමේ තීරණ සම්බන්ධයෙන් ද මානව හිමිකම් මහකොමසාරිස් වරිය දැඩි අවධානය යොමුකර ඇත.

සිය නිර්දේශ මගින් ඇය දක්වන්නේ

සියලු දෙනාට මානව හිමිකම් සුරක්ෂිත වනපරිදි අදාළ ආයතන සවිමත් කෙරෙන නව ව්‍යවස්ථාවක් කඩිනමින් ගෙන ඒම.

අත් අඩංගුවට ගැනීම්වලදී ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය අනුව සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව හරහා කටයුතු කිරීම.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධ ජනාධිපති කොමිෂන් වාර්තාව ප්‍රසිද්ධ  කිරීම 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට තවදුරටත් මූලික සංශෝධන එක් කිරීම සිදුකිරීම.

2021 වසරේ සිය වාර්තාව මගින් පෙන්වාදී ඇතිකරුණු පිලිබදවද ඇය යලි අවධාරණය කරන අතර, බරපතළ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් කටයුතු කර ඒවාට අවශ්‍ය පියවර ගැනීමට සාමාජික රටවලට යළි සිහිපත්කරයි.

බරපතළ සිදුවීම් සම්බන්ධයෙන් සම්බාධක පැනවීමේ හැකියාවද ඇය යළි ඒ අනුව සිහිපත්කර ඇත.

එමෙන්ම ජගත් සාම සාධක හමුදාව සඳහා මෙරට දායකත්වය ද යළි සමාලෝචනය කරන ලෙස ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනවලට යෝජනා කරයි.

SendShareShare
Previous Post

BOC කරවනැල්ල ශාඛාව නව නිවහනකට…

Next Post

පොලිස්පති හදිසියේම රෝහලගත කරයි!

MORE NEWS

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

Load More
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

කොටගල ප්‍රා.සභා මන්ත්‍රීට මාලිමාවේ පිරිසක් පහරදී ඇති බවට චෝදනා. Sri Lanka Latest News

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.