මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට ප්‍රහාර එල්ල කිරීම සදහා පුද්ගලයන් පැමිණ ඇත්තේ ‘ස්පේෂියා’ වර්ගයේ වාහනයකින් බවට මේ වනවිට සැක මතුව තිබේ.
සීසීටීවී දර්ශන නැරඹිමෙන් පසු මෙම සැකය මතුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව එහි වැඩිදුර විමර්ශන සදහා අදාළ සීසීටීවී දර්ශන කොළඹ විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇති බව දැනගන්නට ඇත.










