අද දිනයේදීත් ප්‍රදේශ කිහිපයක ඉන්ධන පෝලිම් දැකගත හැකි විය.
එහිදී පෝලිම්වල සිටින ජනතාව ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපය දැඩිව විවේචනය කරන ආකාරයක් දැකගන්නට ලැබිණ.
ශවුන් කියා සිටියේ ආණ්ඩුවව කවදාවත් අඩු මිලට බඩු ජනතාවට ලබා දී නැති බැවින් එකවර ඉන්ධන මිලද ඉහළ දමා පාඩුව නැති කරගන්නා ලෙසය.










