අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා අද දින නව ජනාධිපති ලේකම්වරයා වශයෙන් වැඩ භාරගෙන තිබේ.
ආචාර්ය පී. බී ජයසුන්දර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් එම තනතුර සඳහා සෙනරත් මහතාව පත්කෙරිණි.
මේ අතර වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ, අනුර දිසානායක මහතා හෙට දිනයේ අග්‍රාමාත්‍ය ලේකම් ධුරයේ වැඩ භාරගැනීමට නියමිතව තිබේ.










