• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනතාව උසි ගන්වන්න එපා! සියලු දෙනාගේම සහාය ඕනෑ! ඊළඟ අවුරුදු තුනේ රට හදන සැලැස්ම ජනපති පාර්ලිමේන්තුවේදී එළියට දමයි! (VIDEO)

January 18, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
ජනතාව උසි ගන්වන්න එපා! සියලු දෙනාගේම සහාය ඕනෑ! ඊළඟ අවුරුදු තුනේ රට හදන සැලැස්ම ජනපති පාර්ලිමේන්තුවේදී එළියට දමයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ගෝලීය වශයෙන් ව්‍යසනයකට මුහුණ දී ඇති මොහොතක රට ගොඩනැගීමට එකතුවීමට සියලුදෙනාටම ජාතික වගකීමක් ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය මේ වන විට ආරම්භ වී ඇති අතර, එහි රාජාසන කතාව ආරම්භ කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“මේ උත්තරීතර සභාව නියෝජනය කරන විවිධ දේශපාලන පක්ෂවලට අයත් නියෝජිතයින් අතර, විවිධ දේශපාලන පක්ෂ අතර විවිධ දේශපාලන මතිමතාන්තර තිබෙනවා. ප්‍රතිපත්තිමය වෙනස්කම් තිබෙනවා. නමුත් අපි සියලුදෙනාම අවසාන වශයෙන් ප්‍රාර්ථනය කරන්නේ, රටේ යහපතයි. ගෝලීය ව්‍යවසනයකින් පීඩාවට පත් වී තිබෙන මේ දුෂ්කර අවස්ථාවේ දී රට ගොඩනගන්නට එකට එකතු වී කටයුතු කරන්නට මහජන නියෝජිතයින් ලෙස අප සියලුදෙනාට ම ජාතික වගකීමක් තිබෙනවා. එම වගකීම ඉටුකිරීම සඳහා අප සමග එක්ව කටයුතු කරන ලෙස මම මේ අවස්ථාවේ දී ඔබ සියලුදෙනාටම ආරාධනා කරනවා. කෙටි කාලීන ගැටලුවලට සාර්ථකව මුහුණදෙන අතරම අපේ මුලික වගකීම වන්නේ, අප විසින් රටේ ජනතාවට ඉදිරිපත් කරන ලද බහුතර ජනතාවක් විසින් අනුමත කරන ලද දීර්ඝ කාලින සංවර්ධන වැඩපිළිවෙල නොනැවතී ක්‍රියාත්මක කිරීමයි.”

ජනාධිපතිවරයා විසින් සිදුකරමින් පවතින කතාවේ මුලික කරුණු කිහිපයක් පහතින් දැක්වේ.

* ජාතික ආරක්ෂාව සුරක්ෂිත කර තිබෙනවා.

*වයස අවුරුදු 16ට වැඩි 85%කට එන්නත මාත්‍රා දෙකම ලබා දී අවසන්.

*පොලිස් නිලධාරින්ගේ ආකල්ප වර්ධනයට හා පුහුණු වැඩසටහන් සඳහා කටයුතු යොදා තිබෙනවා.

*යුද්ධයෙන් විනාශ වු උතුරු හා නැගෙනහිර ජන ජීවිත නඟාසිටුවීමට ආයෝජන රැසක් කර තිබෙනවා.

*පටු දේශපාලන අවශ්‍යතා මත ජනතාව උසිගැන්වීම නැවැත්විය යුතුයි.

*ජාත්‍යන්තර ප්‍රජාවගේ නිරීක්ෂණවලට ධනාත්මක ප්‍රතිචාර දැක්වීමට සුදානම්.

*පවතින ආර්බුදකාරි තත්ත්වය හමුවේ සියලු දේශපාලන පක්ෂවල මහජන නියෝජිතයින් එක්ව කටයුතු කිරීම ජාතික වගකීමක්.

*දරුවන්ට හොඳ අධ්‍යපනයක් මෙන්ම ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට කටයුතු කළා.

*ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා විනිවිදභාවය ශක්තිමත් කිරීම අවශ්‍යයි.

* නීතියේ ප්‍රමාදයට විසඳුම් ලබාදී විශ්වාසදායි ලෙස අධිකරණ කටයුතු සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.

*අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීමට කටයුතු කර තිබෙනවා.

*අඩු ආදායම්ලාභි ජනතාවට අධිකරණ කටයුතු සිදුකරගැනීම සඳහා පහසුකම් සපයා තිබෙනවා.

* කොළඹට සීමා වු ණය සහනදායක මණ්ඩල වෙනත් දිස්ත්‍රික්කවලට ව්‍යාප්ත කර තිබෙනවා.

*ජනතාවාදී ආණ්ඩුවක මූලික කෙටුම්පතක් සකස් නිරීම සඳහා කටයුතු කර තිබෙනවා.

*දිවයිනේ සියලුම නිවාසවලට විදුලිය සහ ජලය සැපයීමේ කටයුතු සැලසුම් කළ පරිදි සිදුවෙමින් පවතිනවා.

*2025 වන විට කොළඹ වරාය ලොව කාර්යය බහුලම වරායන් අතරට එක්කරනවා.

*ජනතාවගේ ආර්ථික තත්ත්වය පිළිබඳ ආණ්ඩුව සංවේදී නිසාම ගොවි ජනතාවට නොමිලේ පොහොර පවා ලබා දුන්නා.

*හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ.

* එතනෝල් ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීම නිසා උක් ගොවියාන්ට හොඳ මිලක් ලැබෙනවා.

SendShareShare
Previous Post

පාකිස්ථානය පොරොන්දු ඉටු කරයි! ඩොලර් ලක්ෂයක් ප්‍රියන්තගේ බිරියට එවයි! අවුරුදු 10ක වැටුපේ පළමු එකත් ලැබෙයි!

Next Post

ජනපති දොට්ට දැමූ සුසිල් අගමැතිගේ සාකච්ජාවට ඇවිත්!

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.