සිංහල සිනමාවේ සිහින කුමාරයා වශයෙන් සැලකෙන මහා නළු විජය කුමාරතුංග මහතා සම්බන්ධයෙන් ග්‍රන්ථයක් රචනා කිරීමට හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කටයුතු කොට ඇත.
විජය සම්බන්ධයෙන් කිසිවකුත් නොදත් රහස් රැසක් මෙම පොත හරහා එළිදැක්වීමට හිටපු ජනාධිපතිනිය කටයුතු කර ඇති බව පැවසේ.
දිවයින පුරා පිහිටි සරසවි පොත්හල්වලින් එම ග්‍රන්ථය මිලදී ගැනීමේ හැකියාව තිබේ.











