ජනවාරි 18 පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කරනු ලබන රාජාසන කතාවට දින තුනක විවාදයක් අවශ්‍ය බවට විපක්ෂය ගෙන ආ යෝජනාව ආණ්ඩු පක්ෂයේ දැඩි විරෝධය මත දින දෙකකට පමණක් සීමා කරන්න අද රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණ විය.
ඒ අනුව ජනවාරි 19-20 යන දෙදින ජනාධිපතිතුමාගේ රාජාසන කතාවට පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වීමට නියමිතය.










