ඉදිරියේදී අවශ්‍යතාවයක් ඇති වුවහොත් විදුලි කප්පාදුවක් සදහා වන කාලසටහනක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප්‍රසිද්ධ කර ඇත.
විදුලි ඉල්ලුම කළමනාකරණ සදහා එම පියවර ගැනීමට අවශ්‍ය වුවහොත් මෙම කප්පාදුව ක්‍රියාත්මක කරන බවද නිවේදනයේ දැක්වෙයි.
කෙසේවෙතත් ඊයේ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සදහන් කර සිටියේ කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවන බවකි.
අදාල කාලසටහන පහතින් දැක්වේ.










