ලෝ ප්රකට ක්රිකට් ක්රීඩක කුමාර් සංගක්කාර පළ කළ අදහසක් මේ වනවිට අන්තර්ජාලයේ විශාල ජනප්රියත්වයක් ලබා ගැනීමට සමත්ව ඇති ආකාරයක් දැකගන්නට ඇත.
එහිදී සංගක්කාර පෙන්වා දෙන්නේ ජාති ආගම් කුල වශයෙන් බෙදී සිටිනවාට වඩා එක්ව කටයුතු කළහොත් විශාල ජයග්රහණ රැසක් ලබා ගත හැකි බවකි.
එය අපූරු උදාහරණයක් සහිතවම සරලව පෙන්වා දීමට සංගක්කාර කටයුතු කිරීම විශේෂය.










