• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉඳලා ඉඳලා ලංකාවට එන සංචාරකයන්ගෙත් මාල කඩන අපේ පොරවල්!

December 25, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉඳලා ඉඳලා ලංකාවට එන සංචාරකයන්ගෙත් මාල කඩන අපේ පොරවල්!
Share on WhatsAppShare on Facebook

සංචාරයකට මෙරටට පැමිණී ඉන්දීය ජාතික කාන්තාවකගේ රුපියල් ලක්ෂ 07ක් වටිනා කමකින් යුත් ගෙල බැඳි රන්මාලය කොල්ලකෑ බවට කුරුදුවත්ත පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හිත්තැටිය ඇහැලියගොඩ පදිංචි එච්. මහේෂ් පුෂ්පකුමාර සහ දේවානම්පියතිස්ස මාවත, මරදාන පදිංචි කරුපයියා විනයාගමූර්ති නැමැත්තන්ය.

ඉන්දියන් ජාතික කාන්තාවකගේ ගෙලබැඳි රන්මාලය කොල්ලකෑ බවට මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ වරද පිළිගත් අතර, දඬුවම් නියම කිරිම සහ ඇගිලි සලකුණු වාර්තා කැඳවීම සඳහා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණයෙන් නියෝග නිකුත් විණී.

දින පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණී තමන් කුරුදුවත්ත ප්‍රදේශයේ නිදහස් චත-ුරස්‍රය අවට ඡායාරූප ගනිමින් සිරි නරඹමින් සිටින අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණී දෙදෙනකු තම ගෙල බැදි රන්මාලය කඩාගෙන ගිය බවත්, එය ඉන්දීය රුපියල් ලක්ෂ තුනක් වන බවත් පැමිණීලිකාර ඉන්දියන් ජාතික කාන්තාව කුරුදුවත්ත පොලීසියට මෙම පැමිණීල්ල ඉදිරිපත් කර තිබුණේ පෙරේදා 15 දාය.

ලද පැමිණීල්ලට අනුව සිදුකළ විමර්ශනයෙන් පසු සැකකරුවන් දෙදෙනා සහ ඔවුන් කොල්ලකෑ රන්මාලය සොයා ගත් බවත් සැකකරුවන් පැදවූ ස්කූටි වර්ගයේ යතුරු පැදිය ද අත්අඩංගුවට ගත් බවත් කුරුදුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කලේය.
මෙම යතුරුපැදිය ද ඇහැලියගොඩ ප්‍රදේශයෙන් සොරාගත් එකක් බවට ද කරුණු අනාවරණය වී ඇතැයි ද මෙහිදී පොලීසිය අධිකරණයට කරුණු සඳහන් කළේය.

පැමිණීලිකාර ඉන්දීය ජාතික කාන්තාව නැවත ඇගේ රටට පිටව යෑමට නියමිතව ඇති බැවින් නඩු භාණ්ඩය වූ රන් මාලය ඇය වෙත ලබා දෙන ලෙසට මෙහිදී කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් ඉල්ලීය. ඒ අනුව පැමිණීලිකාරියට රන්මාලය මුදා හැරීමට අධිකරණය නියෝග නිකුත් කළේය.

SendShareShare
Previous Post

පී.බී.ට ගහලා රාජපක්ෂලාට අත උස්සන නාඩගම එච්චර සීරියස් ගන්න එපා! (VIDEO)

Next Post

උදය-වාසු-විමල් කැබිනට් මණ්ඩලයෙන් ඉවතට?

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.