• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෂවේන්ද්‍ර නැතිව අලුත්ගමගේ හරිත කෘෂිකර්මයට තනිවම වැඩ! අද කෙහෙළියටත් එන්න කියලා! පාදෙණියවත් කැඳවලා!

December 25, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ෂවේන්ද්‍ර නැතිව අලුත්ගමගේ හරිත කෘෂිකර්මයට තනිවම වැඩ! අද කෙහෙළියටත් එන්න කියලා! පාදෙණියවත් කැඳවලා!
Share on WhatsAppShare on Facebook

හරිත කෘෂිකර්මය සම්බන්ධයෙන් නාර්ය සාධක බළකායක් පිහිටුවා එය හමුදාපති ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා යටතට පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණද ඒ මහතාගේ සහභාගීත්වයෙන් තොරව හරිත කෘෂිකර්මය පිළිබදව සාකච්ජාවක් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී තිබේ.

ඊට වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාද සහභාගී වී සිට ඇත.

මේ ඒ සම්බන්ධයෙන් අලුත්ගමගේ මහතා සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහනය.

වස විසෙන් තොර හරිත කෘෂිකර්මාන්තයක් උදෙසා රජය ගෙනයන වැඩපිලිවෙල සාර්ථක කරගැනීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දායකත්වය ඉතාමත්ම වැදගත්. එම ක්ෂේත්‍රයේ දායකත්වය පිළිබඳව සාකච්ඡාවක් අද දින සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමාගේ සහ මාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක, දිලීර නාශක වැනි විෂ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ඇතිවන වකුගඩු සහ පිළිකා රෝග තත්ත්වයන් පිළිබඳව එහිදී සාකච්ඡාවට ගැනුනා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙන්වා දෙන දත්ත අනුව මෙම රෝගී තත්ත්වයන්ට පත්වී මරණයට පත්වන ප්‍රමාණය කොරෝනා රෝගය හේතුවෙන් මරණයට පත්වන ප්‍රමාණයට වඩා වැඩිවී ඇත.

මෙම තත්ත්වය ජනතාවට අවබෝධකරදී වස විසෙන් තොර කාබනික කෘෂිකර්මාන්තය වඩාත් ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් පිහිටුවීමට මෙහිදී තීරණය කලා.

මෙම කමිටුව හැකි ඉක්මනින් රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට වාර්තාවක් ලබාදීමටද තීරණය කලා.මෙම අවස්ථාව සඳහා වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා, මහාචාර්ය ප්‍රියන්ත යාපා සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිළධාරීන් පිරිසක් සහභාගීවුනා.

SendShareShare
Previous Post

හඳට ගියා වගේම තවත් ඓතිහාසික ජයග්‍රහණයක්! නාසා යානයක් පළමු වතාවට ඉරට කිට්ටු කරයි! (VIDEO)

Next Post

ආර්ථිකය ඍණ වුණා! ආණ්ඩුව පිළිගනී! රටටම දැනුම් දෙයි!

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper