• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාට දෙකක්! අලුත් බලවේගයක්! අලුත් දෙන්නෙක්! අලුත්ම වැඩක් පටන් ගනී! (PHOTOS & VIDEO)

November 22, 2021
in Exclusive
Reading Time: 9 mins read
A A
පාට දෙකක්! අලුත් බලවේගයක්! අලුත් දෙන්නෙක්! අලුත්ම වැඩක් පටන් ගනී! (PHOTOS & VIDEO)
Share on WhatsAppShare on Facebook

උනුත් එකයි මුනුත් එකයි අපිට අදාළ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.

අද තරුණ පරපුර අපේක්ෂාභංග වී ඇති බවත් දැවැන්ත පාස්පෝට් පෝලිම තුලින්ම ඒ බව පෙනෙන්නට තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ අද(21) සමගි විහිදුම් බලගණය ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

“රටට ආදරේ කරන තරුණ පරම්පරාව කරකියා ගන්නට දෙයක් නැතිව අසරණව සිටින බවත් ඒ මහතා පැවසීය.

තරුණ අසහනය පිලිබදව කොමිෂන් වාර්තාවේ නිර්දේශ රැසක් ඇති නමුත්,අද එහි නිර්දේශ රැසක් උල්ලංඝනය වී ඇතැයි ද පැවසූ විපක්ෂ නායකතුමා අද අවශ්‍යව ඇත්තේ සහභාගීත්ව රාජ්‍ය පාලනයක් බවද පැවසීය.

කොළඹට කිරි ගමට කැකිරි යනුවෙන් මතයක් ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ඇති හැකි,නැතිබැරි ප්‍රවනතාවය අතිශය බරපතළ තත්ත්වයක් බවත් අද කෝවිඩ් දුප්පත්කමත් බලපා ඇති බවත් පැවසීය.

රටට අවශ්‍ය වන්නේ දැනුම,සත්‍ය ,විද්‍යාව සහ දත්ත මත පදනම්වූ යථාර්ථවාදී විසදුම් බව පැවසූ විපක්ෂ නායකතුමා සම්ප්‍රදායෙන් බැහැරව, නවීනත්වයෙන් යුක්තව කටයුතු කළයුතු බවත්, දේශපාලනය වෙනුවට දේශසේවය කළයුතු කාලය එලඹ ඇති බවත් පැවසීය.

රටට අගයක් එකතු කිරීම සමගි ජනබලවේගයේ ප්‍රතිපත්තියක් බව කී විපක්ෂ නායකතුමා,ඒ වෙනුවෙන් කිසිදු විපක්ෂයක් නොකළ ජනතාවාදී කටයුතු රැසක් සිදුකොට ඇතැයිද පැවසීය.

රෝහල් 33ට ලක්ෂ 900ට වැඩි රෝහල් උපකරණ  ඇති බව කී විපක්ෂ නායකතුමා උනුත් එකයි මුනුත් එකයි යන්න සමගි ජනබලවේගයට අදාල නැති බවද කීය.

තහනම් කළ පොහොර ශාක පෝෂක නමින් ඊනියා නමක් පටපැද ආපසු ගෙන්වීමට ආණ්ඩුව අද තීන්දු කොට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, ජනගගක් කොළඹ වටලා දවස් පහකින් ආණ්ඩුව රිවස් වී ඇතැයිද පැවසීය.

එක විරෝධතාවයෙන් ආණ්ඩුව එහෙම රිවස් වුණානම් උද්ඝෝෂණ තුන්සීයක් පවත්වා ආණ්ඩුව සහමුලින්ම රිවස් කරන බවද විපක්ෂ නායකතුමා පැවසීය.

SendShareShare
Previous Post

කළුගම්පිටියගේ කතා කරන කාටූනය!

Next Post

කාවින්ද කිව්වා වගේ මඩවනවාද? සිරිල් ගාමිණී පියතුමාට අදත් සීඅයිඩියට එන්න කියලා!

MORE NEWS

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

Load More
සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් වර්ණනා කරමින් ගීතයක් නිර්මාණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper