මහියංගණය ඔරුබැදිවැව ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් මියගිය බව කී පුද්ගලයකුගේ මළ සිරුරක් අද දින යළි ගොඩගැනීමට පියවර ගැණින.
ඒ පවුලේ ඥාතීන් විසින් මරණය සැකසහිත බවට කළ පැමිණිල්ලකට අනුවය.
ඉකුත් පෙබරවාරි 28 වැනි දින මෙම පුද්ගලයා වන අලි ප්‍රහාරයකින් මිය ගිය බව පැවසුණද පවුලේ ඥාතීන් පවසන්නේ සිරුරේ එක් කනක කොටසක් අඩුව තිබූ බවත්, මුහුණේ කැපීම් පැවති බවත්ය.










