ජිවන වියදම ඉහළ දැමීමට විරෝධය පළ කරමින් හෙට (15) කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත.
හෙට(15) පස්වරු 3.30 ට මෙම විරෝධය පැවැත්වීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.

තවමත් නොවිසදුණු ගොවි ගැටලුවලට විසදුම් ඉල්ලා සමගි ජන බලවේගය අරලගංවිලදී හෙට දැවැන්ත ගොවි උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.