පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළි කළ වත්කම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා නැවත වතාවක් අල්ලස් කොමිසම විසින් තිරුකුමාර් නඩේසන් මහතා කැදවීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ලබන 15 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඒ මහතා හට දැනුම් දීමක් කර ඇති බව වාර්තා වේ.
නිරූපමා රාජපක්ෂ මහත්මය කැදවන්නේද යන්න පිළිබදව එදිනට තීන්දු කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.










