බඩගින්න ඉවසා ගැනීමට නොහැකි බව කියමින් කළුතර ප්‍රදේශයේ නිමල් නැමැත්තකු අද දිනයේදී උස් ගසකට නැග උද්ඝෝෂණය කළ ආකාරයක් දැකගත හැකිවිය.
පසුව පොලිසිය මැදිහත් වී එම පුද්ගලයාට බඩු මල්ලක් දී ප්‍රශ්නය සමතයකට පත් කිරීමට පියවර ගෙන තිබිණ.
එහිදී ගසින් බැසි පුද්ගලයා සදහන් කළේ අනෙක් සියලු දෙනාටම බඩු මලු හිමිවුණද තමන්ට බඩු මල්ලක් නොලැබුණු බවත්, ගසින් පැනීමට සිතා තමන් ගසට නැගි බවත්ය.










