මුදල් අමත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට මොළ 7ක් නොමැති බවත්, ඇත්තේ එක මොළයක් පමණක් බවත් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සදහන් කර සිටියේය.
ඒ මොළය ඉතා හොද එකක් බවත්, මෙවර අයවැයෙන් එය සැමටම දැකගන්නට හැකි වනු ඇති බවත් අමාත්‍යවරයා කීය.
කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණීමට පෙර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු ප්‍රසිද්ධියේ සදහන් කර සිටියේ ඒ මහතාට මොළ හතක් ඇතැයි කියාය.










