තේ වගාව සදහා රසායනික පොහොර ගෙන්වීමට අවසර ලබා දීමට ඊයේ ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් පැවැති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීන්දුවක් ගෙන ඇත.
ඒ අනුව පියවරෙන් පියවර කාබනික පොහොර සදහා තේ වගාව හුරු කරවන තෙක් රසායනික පොහොර ගෙන්වීමට ආණ්ඩුව අවසර ලබා දී තිබේ.
මීට අමතරව ගෑස්, කිරිපිටි, සිමෙන්ති, පාන්පිටි මිල ඉහළ නැංවීමටද ආණ්ඩුව අවසර ලබා දී තිබේ.










