2022 විසර්ජන පනත් කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
ඒ අනුව 2022 වසර සඳහා රජයේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 2,505.3කි.
ඉන් බිලියන 1776කට වැඩි ප්‍රමාණයක් පුනරාවරතන වියදම්ය.

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.