අද දින පාර්ලිමේන්තු විවාදය අතරතුරදී විපක්ෂය දිගටම විවාදය කරගෙන යා යුතු බව කතානායකවරයාගෙන් ඉල්ලා සිටියද ආණ්ඩු පක්ෂය දිවා ආහාරය ලබා ගැනීම සදහා වෙලාව අවශ්‍ය බව කියා සිටිීමෙන් උණූසුම් තත්ත්වයක් මතුවිය.
එහිදී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කියා සිටියේ අපට රට වැදගත් වුවද ආණ්ඩුවට කෑම වැදගත් වී ඇති බවකි.










