ගුරු දිනය මුල් කොටගෙන හෙට දිනයේදී ගුරු-විදුහල්පති වෘත්තීය සමිති හෙට දිනයේදී වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීමට නියමිතය.
ඒ අනුව ගුරු සංවිධාන හෙට දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීමට නියමිත අතර විදුහල්පතිවරු කළුකොඩි එසවීමට නියමිතව තිබේ.
කෙසේවෙතත් රටේ මතුව ඇති තත්ත්වය යටතේ කිසිවකුටත් උද්ඝෝෂණවල නිරත වීමට ඉඩ නොතබන බව මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා මීට පෙර ප්‍රකාශ කර සිටියේය.
https://fb.watch/8s5GicH5Az/










