• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොටි සැමරූ උතුරේ මන්ත්‍රීට ටක් ගාලා ඇප ලැබෙයි!

September 23, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට! (VIDEO)
Share on WhatsAppShare on Facebook

යාපනය නල්ලුර්තිහි පිහිටි හිටපු කොටි නායකයෙකුවූ තිලීපන් ස්මාරකයට උපහාර පිදීම සදහා සම්බන්ධ වු චෝදනාව මත අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ යාපනය දිස්ත්‍රීක් පාරිලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුළු තිදෙනකු අද(23) සවස අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් ඇපමත මුදාහැර ඇත.

පවතින කොරෝණා අවදානම හේතුවෙන් පනවා ඇති  නිරෝධායන ඇදිරිනීති කඩ කරමින්  අදාල මන්ත්‍රීවරයා ඇතුලු මෙම පිරිස රැස්ව තිලිපන් සැමරීම සදහා සම්බන්ධවී ඇති අතර එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියටද බාධා එල්ල වීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.

හිටපු කොටි නායක තිලීපන් නැමැත්තාගේ 34 වන සැමරුම වෙනුවෙන් ඔහුගේ ස්මාර්කය තිබූ ස්ථානයේ මෙම සැමරුම් උත්සවය සංවිධානය කොට තිබූ අතර එම ස්තානයට පැමිණි පොලිස නිළධාරින් විසින් උත්සව අවස්ථා සිදු නොකරන ලෙසට අධිකරණ තහනම් නියෝගයක් පනවා ඇති බව ප්‍රකාශ කළද මන්ත්‍රීවරයා ඇතුළු පිරිස බලහත්කාරයෙන් සැමරුම් උත්සවය පැවැත්වීම සදහා කටයුතු කළ අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍යාගදීපන් තිලීපන් නැමැත්තා 1987 වසරේ සැප්තැම්බර් මස 15 දින මාරාන්තික උපවාසයක් ඉල්ලිම් කීපයක් මුල් කර ගනිමින් ආරම්භ කළ අතර සැප්තැම්බර් 26 වන දින ජීවිතක්ෂයට පත්විය.

SendShareShare
Previous Post

සහරාන්ට සල්ලි වියදම් කළේ රිෂාඩ්! ඝාතනවලට වග කියන්න ඕනෑ රිෂාඩ්! මරාගෙන මැරෙන මිනිස්සු එක්ක ගනුදෙනු කළා! දුරකතන සංවාදවල යෙදුණා! මහින්දානන්ද රහස් හෙළිකරයි! (VIDEO)

Next Post

තවත් ප්‍රහාරයක් ගැන ඥානසාර හාමුදුරවො කරපු ප්‍රකාශය ගැන වහාම පරීක්ෂණයක් කරන්න ඕනෑ! ආණ්ඩුව පැත්තෙනුත් ඉල්ලයි! (VIDEO)

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.