සහරාන්ට සල්ලි වියදම් කළේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
රිෂාඩ් බදුර්දීන් මහතා මේ සියලු ඝාතනවලට වගකිව යුතු බවත්, හෙතෙමෙ මරාගෙන මැරෙන මිනිසුන් සමග දුරකතන සංවාදවල යෙදී ඇති බවත් අමාත්‍යවරයා කීය.
කෙසේවෙතත් මේ අවස්ථාවේදී බදුර්දීන් මහතා එම චෝදනා ඒ අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කළේය.










