ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නැගෙනහිර කොළඹ ප්‍රධාන සංවිධායක කොළඹ නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන මැතිතුමා විසින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන නාරහේන්පිට ජාතික රැධිර මධ්‍යස්ථානයේදි ඉතා සාර්ථකව පැවැත්විණ.
මෙම වැඩසටහන ඉතා සාර්ථකව පැවැත්වීමට පැමිණි සියලු පක්ෂ සාමාජිකයින් හා ජාතික රුධිර මධ්‍යාස්ථානයේ කාර්යය මණ්ඩලයට ද මෙහිදී ජයවර්ධන මහතා ස්තූතිය පළ කිරීමට පියවර ගත්තේය.















