ඊයේ (18) දිනයේදී කොරෝනා මරණ 186ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය.
එය දිනක සිදුවූ වැඩිම මරණ ප්‍රමාණය ලෙස වාර්තා වේ.
ඒ අනුව මේ වනවිට සමස්ත මරණ ප්‍රමාණය 6790 දක්වා ඉහළ ගොස් ඇත.

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.