කොරෝනා වයිරසය මුල්කරගෙන දැනට රටේ මතුව පවතින අවදානම් සහගත තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් අද (06) දිනයේ පැවැත්වීමට සැලසුම් කොට ඇත.
මෙම සාකච්ජාවට හමුදාපතිවරයා, සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මෙහිදී දැඩි තීන්දු රැසක්ම ගැනීමට සැලසුම් කොට ඇති බවද දැනගන්නට ඇත.










