• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශිරන්ති මැදිහත් වී දෑස පෑදූ පුංචි ජීවන්ත මහින්ද බලන්න ඇවිත්!

July 29, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ශිරන්ති මැදිහත් වී දෑස පෑදූ පුංචි ජීවන්ත මහින්ද බලන්න ඇවිත්!
Share on WhatsAppShare on Facebook

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මැදිහත් වීම මත ලොව දකින්නට වාසනාව උදාකරගත් උපතින්ම දෑස් පෙනීම අහිමිව සිටි ගලෙන්බිඳුණු වැව, පලුගොල්ලෑගම ජීවන්ත රත්නායක දරුවා අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණියේ ය.

දහතුන් වියැති ජීවන්ත රත්නායක දරුවා ඇසක් ඉල්ලා නගන හඬ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දකින රෝහිත රාජපක්ෂ මහතා පළමුව ඒ බව දයාබර මව, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය දැනුවත් කර තිබිණි.

ඒ අනුව දරුවන් කෙරෙහි නිරන්තරයෙන් දයාව කරුණාව දක්වන අග්‍රාමාත්‍ය ආර්යාව ඇසක් ඉල්ලන මෙම දරුවාගේ පිහිටට ඉදිරිපත් වූවාය.

පළමුව දරුවා කොළඹට ගෙන්වාගෙන මෙරට සිටින දක්ෂතම මෙන්ම ප්‍රසිද්ධ විශේෂඥ අක්ෂි ශෛල්‍ය වෛද්‍යවරයෙකුට යොමු කරන අග්‍රාමාත්‍ය ආර්යාව ජීවන්ත රත්නායක දරුවා කොළඹ දී පරීක්ෂණ ගණනාවකටම යොමු කළාය.

එම පරීක්ෂණ වාර්තාවන්ට අනුව ඇසක් බද්ධ කිරීමකින් තොරව මේ දරුවාගේ එක් ඇසකට පෙනීම ලබා දීමට හැකි බවට වූ විශේෂඥ වෛද්‍ය නිර්දේශ අනුව ප්‍රතිකාර ආරම්භ විය.

ඒ අනුව අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සියලු බර පැන දරමින් අවස්ථා කිහිපයක දී දරුවා කොළඹට ගෙන්වා අවශ්‍ය ප්‍රතිකාර කළාය. ජීවන්ත රත්නායක දරුවාට ලොව දකින්නට වරම් උදාවූයේ ඒ අනුවය.

අග්‍රාමාත්‍යතුමා හමුවීමට පැමිණි සිය පුතණුවන් පිළිබඳව ඔහුගේ පියා ඒ. සුගතපාල මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

දරුවාගේ ඇස් උපතින්ම පෙනුණේ නැහැ. ඒ නිසා පුතා ගොඩක් අපහසුතාවලට පත් වුණා. අපි හරි දුප්පත් අපිට දරුවගේ ඇස් සනීප කරගන්න තරම් වත්කමක් නැහැ. මේ අතරතුර තමයි ශිරන්ති රාජපක්ෂ මැතිනිය මගේ පුතාගේ ඇස් දෙක සනීප කරන්න උදව් කරන්න ඉදිරිපත් වුණේ. පසුව එතුමිය කොළඹ පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙකුට පුතාව යොමු කරලා බෙහෙත් කරන්න පටන් ගත්තා. කියන්න සතුටුයි දැන් මගේ පුතාට ඇස් පේනවා. බයිසිකලේ අරගෙන ගේ වටේ පැදගෙන යනවා. පොත් බලනවා. දැන් පුතා එයාගේ වැඩ තනියම කරගන්නවා. ඒ සතුට කියලා නිම කරන්න බැහැ. පුතා අනුරාධපුර රියන්සි අලගියවන්න විශේෂ පාසලේ ඉගෙනගන්නවා. මේක මහා උතුම් පුණ්‍යකර්මයක් යැයි සුගතපාල මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද එක්ව සිටියාය.

SendShareShare
Previous Post

ශ්‍රීලනිපයත් ගුරු සටනට එක්වෙයි!

Next Post

කෙහෙළිය කිව්වේ බොරු! අපි කාගේවත් සල්ලි අරන් ජපන් ගියේ නෑ! ඇමැති රොෂාන්ගෙන් නිවේදනයක්!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.