පක්ෂයක් ලෙස ශ්රී ලංකා නිදහස් පක්ෂය ගුරුවරුන්ගේ සටනට සහාය දෙන බව සදහන් කොට ඇත.
එහි පාර්ලිමේන්තු මන්ත්රී ෂාන් විජයලාල් මහතා සදහන් කළේ ගුරුවරුන්ගේ ඉල්ලීම් දිනා ගැනීමේ සටනට සම්පූර්ණයෙන්ම සහයෝගය ලබා දෙන බවකි.
එමෙන්ම ලංකාවේ ගුරුවරුන් අනෙක් පක්ෂවලට වඩා ශ්රී ලනිපයට වඩාත් සමීප බවත් ඒ මහතා සදහන් කොට ඇත.










